May 11, 2024

මඩකලපු-කොළඹ දුම්රිය හඹරණදී අනතුරක

මඩකලපුව - කොළඹ දුම්රිය මාර්ගයේ ගමන් කළ දුම්රිය පීලි පැන තිබේ. ඒ හඹරණ ප්‍රදේශයේදීයි.

එම ස්ථානයේදී වන අලියෙකු දුම්රියේ ගැටීම හේතුවෙන් මෙම දුම්රිය පීළි පැණීම සිදුව තිබේ.

අද අලුයම කාලයේදී මෙම අනතුර සිදුව ඇති අතර මේ වන තෙක් අදාළ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්ව නොමැති බවත් වාර්තා වෙයි.

අනතුරෙන් වනඅලියා මරණයට පත්ව තිබේ.

Rate this item
(0 votes)