May 14, 2024

මිරිස්වත්ත ප්‍රදේශයේ අනතුරකින් දෙදෙනෙක් මරුට

අදඅලූයම පෞද්ගලික බස් රථයක් සහ මෝටර් රථයක් කොළඹ - අවිස්සාවේල්ල ප‍්‍රධානමාර්ගයේ කොස්ගම - මිරිස්වත්ත ප‍්‍රදේශයේදී මුහුණට මුහුණ ලා ගැටී සිදුවූඅනතුරකින් මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී අති බව වාර්තාවෙයි. පොලීසිය සඳහන් කළේ 23 හැවිරිදි සහ 26 හැවිරිදි ඔවුන් බම්බලපිටියේපදිංචි එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු බවයි.

පෞද්ගලික බස් රථය කොළඹ සිටවැලිමඩ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 August 2014 10:43