May 15, 2024

මහේලයි සංගයි එකට "නා" ගනී

ඔටාරා මහත්මියගෙන් විසින් සිදුකළ “ice bucket challenge” අභියෝගය භාර ගනිමින් මහේල හා සංගක්කාර අයිස් බකට් නෑම සාර්ථකව සිදු කර තිබේ.

ඉන් පසු මහේල විසින් ඇන්ජලෝ මැතිව්ස්, මයිකල් ක්ලාක් හා රාහුල් ඩ්‍රාවිඩ් මෙම අභියෝගය භාර ගැනීමට නම් කළ අතර කුමාර සංගක්කාර එම අභියෝගයට නම් කළේ විරාත් කෝලි, ඩේල් ස්ටෙන් හා ඇඩම් ග්‍රිල්ක්‍රිස්ට් වෙතයි.

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පුහුණුවිම් වලින් පසුව සංගක්කාර හා මහේල මෙම අභියෝගය භාර ගෙන මේ පිළිබඳව සිය ෆේස්බුක් පිටුවේ එම වීඩියෝව එක් කර තිබිණි.

 

Rate this item
(0 votes)