May 14, 2024

මහ වැස්සෙන් "ගාල්ල යටවෙයි"

ගාල්ල හා අවට ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ගමනා ගමනයට ද බාධා පැමිණ ඇතැයි ඒෂියන් මිරර් වාර්තාකරු පවසයි.

රාජකාරී කටයුතු හා එදිනෙදා වැඩ කටයුතු වලට ගමන් ගන්නා මහජනතාව මින් අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඊයේ (21) රාත්‍රියේ සිට පවතින දැඩි වර්ෂාපතනය නිසා ගාල්ල නගරය හා ඒ අවට මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබේ.

ලංකින්ද නානායක්කාර

 

Rate this item
(0 votes)
Last modified on Friday, 22 August 2014 16:15