May 13, 2024

පොළොන්නරුවට නියඟය නිමයි

පොළොනනරුව දිස්ත්‍රික්කයේ මෙතෙක් පැවැති දැඩි නියඟය නිම වී වර්ෂාව ලැබෙන බව වාර්තා වෙයි. අඛණ්ඩව ලැබෙන වර්ෂාව හේතුවෙන් පරාක්‍රම සමුද්‍රය ජයයෙන් පිරී ඇති බවද සඳහන්.

පරාක්‍රම සමුද්‍රයේ ඉවුර ප්‍රදේශයේ මේ ආකාරයේ වනඅලි රංචුවක් දැකගත හැක්කේද ඉතා කලාතුරකින් වන අතර ඒ නියඟයෙන් පසු වන සතුන් නිදහසේ සැරිසරක සූන්දර දසුනක් ද වෙයි.

මේ අතර පොළොන්නරුව සංචාරක කර්මාන්තය දැන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන අතර සාමාන්‍ය ජන ජීවිතද සුපුරුදු පරිද්දෙන් පවතින බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)