May 13, 2024

මරික්කාර්ට කොළොන්නාව බාරයි

එක්සත් ජාතික පක්ෂයේ කොළොන්නාව ආසන සංවිධායක ධුරය  පළාත් සභා මන්ත්‍රී එම්.එස්.මරික්කාර් මහතා වෙත ලබාදීම පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.
 
ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේදීය.
 
කොලොන්නාව- එස්.එම්. මරික්කාර්
නාවලපිටිය - ආනන්ද අලුත්ගමගේ
යාපහුව - වෛද්‍ය කීර්ති ෆොන්සේකා
පඬුවස්නුවර - තුෂාර ඉඳුනිල්
බලංන්ගොඩ - අසංක නිල්මිණි
Rate this item
(1 Vote)
Last modified on Friday, 22 August 2014 15:39