May 14, 2024

මහේලත් අයිස් බකට් නාන්න සූදානම්

මේ වන විට අයිස් බකට් නෑමේ අභියෝගය මහේල ජයවර්ධන විසින් භාර ගෙන ඇත. ඒ බව ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබේ.

ඔටාරා ගුණවර්ධන ලංකාවේ ගායකයෙකු වන ඉරාජ් වීරරත්න කරන ලද අයිස් බකට් නෑමේ (ice bucket challenge) අභියෝගය සම්පුර්ණ කර මහේල ජයවර්ධන,කුමාර සංගක්කාර,මලික් ප්‍රනාන්දු සහ සමීර රෙඩි වෙත අභියෝගය එල්ල කළාය. ඉරාජ් විසින් ඔටාරා ගුණවර්ධන, මල්ෂා කුමාරතුංග සහ තනූජා ජයවර්ධනට අභියෝගය එල්ල කළ අතර මෙතෙක් එය බාර නොගත්තේ තනූජා ජයවර්ධන පමණි.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 August 2014 11:56