May 12, 2024

දුමින්ද සමග හැප්පෙන්න කොළොන්නාවට මරික්කාර්

එක්සත් ජාතික පක්ෂයේ කොළොන්නාව ආසන සංවිධායක ධුරයට  පළාත් සභා මන්ත්‍රී එම්.එස්.මරික්කාර් මහතා නම් කර ඇති බව වාර්තා වෙයි.ඒ සඳහා වූ පත්වීම් ලිපිය අද පෙරවරුවේදී ඔහු වෙත ලබාදීමට නියමිතය.
Rate this item
(1 Vote)