May 14, 2024

එක්සත් ජාතික පක්ෂ කොළඹ කළමනාකරුවන් රැස්වේ

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කළමණාකාරවරුන්ගේ හමුවක් ඊයේ කෝට්ටේ සමනළ උත්සව ශාලාවේදී පැවැත්විණ.රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා පළාත් සභා මන්ත්‍රී එම්.එස්.මරික්කාර් මහතාද සහභාගී විය.මෙම හමුවට සහභාගිවූ එම පක්ෂයේ ශිෂ්‍ය පෙරමුණේ සභාපති කවීෂ කුරුවිට මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත් ඡායාරුපයකි මේ.
Rate this item
(1 Vote)