April 28, 2024

අයිස් බකට් නාන්න 'මහේලට සහ සංගාට' ඔටාරාගෙන් අභියෝගයක්

ඔටාරා ගුණවර්ධන ලංකාවේ ගායකයෙකු වන ඉරාජ් වීරරත්න කරන ලද  අයිස් බකට් නෑම (ice bucket challenge) අභියෝගය  සම්පුර්ණ කර මහේල ජයවර්ධන,කුමාර සංගක්කාර,මලික් ප්‍රනාන්දු සහ සමීර රෙඩි වෙත අභියෝගය එල්ල කළාය. ඉරාජ් විසින්  ඔටාරා ගුණවර්ධන, මල්ෂා කුමාරතුංග සහ තනූජා ජයවර්ධනට අභියෝගය එල්ල කළ අතර මෙතෙක් එය බාර නොගත්තේ තනූජා ජයවර්ධන පමණි. ඔටාරා ගුණවර්ධන අයිස් බකට් නෑම (ice bucket challenge) අභියෝගය  සම්පුර්ණ කර මහේල ජයවර්ධන,කුමාර සංගක්කාර,මලික් ප්‍රනාන්දු සහ සමීර රෙඩි වෙත අභියෝගය එල්ල කල වීඩියෝව පහතින් නරඹන්න
 
 
 
Rate this item
(2 votes)