April 28, 2024

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අයිස් බකට් නෑමේ අභියෝගය බාර ගනී

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අයිස් බකට් නෑම සඳහා මල්ෂා කුමාරණතුංග මහත්මිය කළ අභියෝගය බාර ගෙන ඇත.“ice bucket challenge” බාරගත් මල්ෂා කුමාරතුංග මහත්මිය මීළඟ අභියෝගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට , අමාත්‍ය මර්වින් සිල්වා මහතාට සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත  අද පස්වරුවේ ලබා දුන්නාය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අයිස් බකට් නෑම සඳහා මල්ෂා කුමාරණතුංග මහත්මිය කළ අභියෝගය බාර ගත බව තම ෆේස්බුක් ගිණුමින්ද තහවුරු කර ඇත
Rate this item
(3 votes)
Last modified on Thursday, 21 August 2014 22:44