April 28, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

වාරියපොල තරුණියගෙන් ගුටි කෑ "සෙල්වා" පොලිස් අත්අඩංගුවට (VIDEO)

 

වාරියපොල තරුණියගෙන් ගුටි කෑ සෙල්වා හෙවත් රොබට් දාසන්ලාගේ චන්ද්‍ර කුමාර පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව ඒෂියන් මිරර් කුරුණැගල වාර්තාකරු පවසයි.
 
ඇඳුමක් සම්බන්ධයෙන් විහිළු කළ බව පවසමින් වාරියපොල බස්නැවතුම් පොළේ දී තරුණියකගේ මෙලෙස අමානුෂික පහරදීමට ලක් වූයේ රොබට්දාසන්ලාගේ චන්ද්‍ර කුමාර නමැති 30 හැවිරිදි තරුණයෙකි.
 
වෘත්තියෙන් පොල්කඩන්නෙකු වන ඔහු කොයි කවුරුනුත් හඳුන්වන්නේ ‘සෙල්වා’යන අන්වර්ථ නාමයෙනි. සෙල්වාට සිව් හැවිරිදි දියණියක් ද සිටී.
 
එම විඩියෝව පහතින් නරඹන්න
 
 
Rate this item
(6 votes)
Last modified on Thursday, 21 August 2014 18:40