May 09, 2024

ආණ්ඩුවට තවත් නි.ඇමතිවරු දෙදෙනෙක්

පසුගියදා අමාත්‍ය ධූරයක් නොමැති නිසා එජාපයට එක් වීමට සූදානම් වූ  පී.දිගම්බරම් හා ප්‍රභා ගනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපතිමහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ නියෝජ්‍ය ඇමති ධුර දෙකක දිවුරුම් දී තිබේ.

පී. දිගම්බරම් මහතා ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශයේ නියෝජ්‍යඇමති ලෙස හා ප්‍රභා ගනේෂන් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය ඇමතිලෙස දිවුරුම් දුන්නේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 August 2014 17:03