May 13, 2024

බූන්දි බෙදාගන්න බැරිව 14 හැවිරිදි අක්කා නංගීව මරලා

බඩල්කුඹුර අළුපොත බංගලාවත්ත ප‍්‍රදේශයේ 14 හැවිරිදි වැඩිමහල් දැරියක් විසින් සය හැවිරිදි සිය නැගෙනිය ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

දැරියන්ගේ පියා ඊයේ පස්වරුවේ ඔවුන්ට බූන්දි පාර්සලයක් ගෙනැවිත් ඇති අතර එම පාර්සලයෙන් වැඩි කොටසක් ලබා දී ඇත්තේ සය හැවිරිදි දියණියටය. ඉන් කෝපයට පත් වැඩිමහල් සහෝදරිය සිය නැගණිය නිවස ආසන්නයේ පිහිටි වනලැහැබකට රැගෙන ගොස් පිහියකින් ඇන ඝාතනය කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 August 2014 12:15