May 13, 2024

මහේල වෙනුවෙන් සමරු මුද්දරයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කළහොත්ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමටතැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කරන බව තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංගමහතා පවසයි.

තැපැල් මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

ශී‍්‍ර ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් කි‍්‍රකට් ක‍්‍රීඩකයෙකු වූ මහේල ජයවර්ධන පසුගියදා ටෙස්ට් පිටියෙන් සමුගත්තා.

Rate this item
(0 votes)