May 14, 2024

වාරියපොළ තරුණිය සන්ධාන අාධාරකාරිණියක් - ටයිම් කීපර් කප්පම්කරුවෙක්

වාරියපොළ තරුණයෙකුට පහරදුන් තරුණිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පාළාත් මන්ත්‍රී  D.B හේරත් මහතාගේ ප්‍රබල ආධාරකාරිනියක් බව අපි මෙලෙස පළමු වරට හෙළි කරන්නෙමු. එමෙන්ම ඇය අසලින් සිටින මේ වන විට රූපවාහිණී නාලිකා මඟින් අහිංසක කාලවේලා සටහන් කරුවෙකු බවට පත්ව සිටින ජයසිංහ නැමැත්තා බස් රථවලින් කප්පම් ලබාගන්නා පුද්ගලයෙකි. 

එමෙන්ම ඔහු කලක් ප්‍රභල දේශපාලඥයෙකුගේ ආරක්ෂක කටයුතුවලට ද සම්බන්ධ වී සිටියේය. මෙලෙස දේශපාලන රැකවරණ සහිත පුද්ගලයන් මාධ්‍ය යොදාගනිමින් පිරිසිදු මිනිසුන් බවට පත්වන ආකාරය පහතින් නරඹන්න.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 August 2014 09:05