May 12, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

දින 6ක් කොළඹ මාර්ග කිහිපයක් රෑට වැසෙයි වැසෙයි

කොළඹ ගලදාරි වට රවුමේ අළුත්වැඩියා කටයුතු සිදුකිරිම හේතුවෙන් අද (20දා) දින සිට අළුත්වැඩියා කටයුතු සිදුකර අවසන් වනතුරු දින 06 ක කාලයක් රාති‍්‍ර 08.30 සිට අළුයම 05.30 දක්වා මාර්ග කිහිපයක් වසා දමන බව පොලිස් මූලස්ථානය පවසයි. 
 
ගාලුපාර - ගාලු මුවදොර වටරවුමෙන්,
 
ලෝටස් පාර සෙරමික් හංදියෙන්, 
 
බැංකු මාවත, ජනාධිපති මාවත බැංකු මාවත හංදියෙන්,
 
චෛත්‍ය පාර ගලදාරි වටරවුමෙන්,
මේ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 
Rate this item
(0 votes)