May 12, 2024

විදුහල්පති හා සිසුන් එක පොරයට ගුටි කෙළියේ

වෙන්නප්පුව කොස්වත්ත කොට්ටරමුල්ල ප්‍රදේශයේ මුස්ලිම් විදුහලක අද පෙරවරුවේ ගැටුමක් හටගෙන තිබේ .විදුහලේ විදුහල්පතිවරයා හා ළමුන් අතරයි මේ ගැටුම හටගෙන ඇත්තේ .

අද පෙරවරුවේ  උසස් පෙළ ළමුන් පිරිසක් ආපන ශාලාවට ගිය අවස්ථාවේ විදුහල්පතිවරයා විසින් ළමුන්ට පහර දී ඇත. මෙහිදී ළමුන්ද පෙරලා විදුහල්පතිවරයාට පහර දී ඇති බවයි වාර්තා වුණේ.

මේ සම්බන්දයෙන් පැමිණිල්ලක් කොස්වත්ත පොලිසියට ලැබී ඇත.

Rate this item
(0 votes)