May 13, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

රනිල්ගේ 'දරුවායි' ඇමති කොඩිකාරගේ 'දරුවායි' පළාත් සභාවේදී හැප්පේ

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට දරුවන් නැතැයි බස්නාහිර පළාත් සභා රැස්වීම අවස්ථාවේදී  නිවාස හා විදුලි බල ඇමති උපාලි කොඩිකාර මහතා පැවසීමෙන් පසු විපක්ෂ නායක වරයා ඇමති කොඩිකාරගේ ළමයි කාගේදැයි දන්නා බව පැවසීම හේතුවෙන් උණුසුම් තත්වයක් හට ගෙන ඇත.
 
'උපාලි කොඩිකාර ඇමතිවරයාගේ ළමයි කාගේ' දැයි අසමින් විපක්ෂ නායක මංජු ශ‍්‍රී අරංගල, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක හර්ෂණ රාජකරුණා, විපක්ෂයේ හිටපු ප‍්‍රධාන සංවිධායක ජෝර්ජ් පෙරේරා යන මන්ත‍්‍රීවරු ඔහුට විරෝධය පළ කර ඇත.වැඩිදුරටත් ඔවුන් සඳහන් කර ඇත්තේ  ‘අමාත්‍යවරයාගේ දරුවන් කාගේද යන්න තමන් දන්නා බවය.
Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 August 2014 16:16