May 13, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

කොළඹම කුඩුකළ "කුඩු නුවන්" අත්අඩංගුවට

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් ප්‍රබල කුඩු ජාවාරම්කරුවෙකු වන කුඩු නුවන් නැමැති පුද්ගලයා මීතොටමුල්ලේදී අත්අඩංගුවට ගෙන ඇත.
 
මීනී මැරුමක් හා ස්ත්‍රී දූෂනයක් සම්බන්ධයෙන්ද පොලීසියට අත්‍යාවශ්‍යව සිටි මෙම පුද්ගලයා සන්තකයේ තිබී කුඩු ග්‍රෑම් 301ක්ද සොයාගෙන තිබේ.
 
Rate this item
(0 votes)