May 12, 2024

ෆොන්සේකාගේ හිටපු ලේකම්ට වරෙන්තු

සේනක හරිප්‍රිය ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි මහාධිකරණ විනිසුරු රෝහිනීවල්ගම මහත්මිය අද වරෙන්තු නිකුත් කළා.

ඒ හමුදාවෙන්පැන ගිය සෙබලුනට රැකවරණය දී ඔවුන් රාජ්‍ය විරෝධි ක්‍රියා සඳහා යොදාගත්තැයි හිටපු යුද හමුදාපති සරත්ෆොන්සේකාට හා ඔහුගේ පෞද්ගලික සහාකර සේනකහරිප්‍රියද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවට අද නොපැමිණිහේතුවෙන්.

ෆොන්සේකා මහතාගේ නීතීඥ සාලිය පිරීස් මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බවඅධිකරණයට දැන්වූයෙන් නඩුව සැප්තැම්බර 04 වැනි දාට කල් තබා ඇත.

Rate this item
(0 votes)