May 20, 2024

එංගලන්ත කෙල්ලෙක්ට හදිකළ පොතුවිල් කොල්ලෙක්

පොතුවිල ආරුගම්බ ප්‍රදේශයේදී එංගලන්ත ජාතික 20 හැවිරිදි  කාන්තාවකට කිසියම් පුද්ගලයෙකු විසින් ලිංගික අතවර කර ඇත. පොලිසිය සඳහන් කළේ මේ වනවිට එම විදේශීය කාන්තාව අම්පාර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවය.
 
මෙම කාන්තාව කුඩා කල්ලි වෙරළ තීරයේ ඇවිද යමින් සිටියදී මෙම අතවරයට මුහුණපා තිබේ.පොලිසිය සඳහන් කළේ සැකකරු පලා ගොස් ඇති බවය.
Rate this item
(0 votes)