May 20, 2024

බොදු බළ සේනා දේශපාලනය අරඹයි

සැප්තැම්බර් මාසයේදී බොදු බළ සේනා සංවිධානය තම ඡන්ද වැඩකටයුතු අරඹන බව එම සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ස්ථිර කර ඇත. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී  උන් වහන්සේ සඳහන් කළේ ඒ සඳහා මහානායක හිමිවරුන්ගේ හා සබුද්ධික ජනතාවගේ ආශීර්වාදය ලැබී ඇති බවය.උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ තමන්ට වැදගත් වන්නේ පංචස්කන්ද නොව ජාතික නායකයන් පත්කර ගැනීමට බවය.
Rate this item
(1 Vote)