July 03, 2024

හිටපු ජනපතිනිය මේ නටන්නේ NGO ලොක්කා සමගයි 

මෙම ඡායාරූපයේ නර්තනයේ යෙදෙන්නේ මෙරට නමගිය චරිත දෙකකි. එක් අයෙක් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායකය. අනෙත් පුද්ගලයා රාජ්‍ය නොවන සංවිධාන හා සම්බන්ධ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පාක්‍යජෝති සරවනමුත්තුය. ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවියෙන් උපුටාගත් මෙහි දිනවකවානුවක් නොදනී.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 August 2014 09:43