July 03, 2024

තවත් ගුවන් අනතුරක් - පුද්ගලයින් 48ක් මරුට (VIDEO)

ඉරානයේ ටෙහෙරාන් අගනුවර ආසන්නයේදී ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එම ගුවන් යානයේ සිටි පුද්ගලයින් 48 දෙනා ම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

මේ යානය මේරාබාද් ගුවන්තොටුපළ ආසන්නයේ ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.

මෙහි මගීන් 40 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අනෙකුත් 8 දෙනා කාර්ය මණ්ඩල සාමාජිකයින් බව වාර්තා වේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)