July 03, 2024

පියාගේ තුරුලේ නිදා සිටි දැරිය පැහැර ගනී (VIDEO)

නිවසක නිදා සිටි දැරියක් කිසියම් නාදුනන පුද්ගලයෙකු විසින් පැහැර ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් ත්‍රිකුණාම‍ලය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙලෙස පැහැර ගැනීමට උත්සහ ගෙන ඇත්තේ, 9 හැවිරිදි දැරියකි. එම දැරිය සිය පියා අසළ නිවසේ කාමරයක නිදා සිටි අතර ජනේලයකින් ඇතුල්වුණු අයෙකු, දැරිය රැගෙන පලාගිය බව ට වාර්තා වේ.

‍මීට මාස කිහිපයකට පෙර ද අසල්වැසි නිවසේ දරුවෙකු පැහැර ගැනීමට ගත් උත්සහයක් ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් ව්‍යර්ථ වූ බව ප්‍රදේශවාසීන් පවසති.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Sunday, 10 August 2014 04:22