July 03, 2024

ඇමති මහින්දානන්දට වෙඩි තබයි (VIDEO)

වත්මන් රජයේ අමාත්‍යවරයෙක් තමන්ට වෙඩි තැබූ බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ප්‍රසිද්ධියේ ප්‍රකාශකළේය.

අමාත්‍යවරයා මේ පිළිබදව ප්‍රකාශකළේ ප්‍රසිද්ධ රූපවාහිනී දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

එම ප්‍රකාශය කල සංවාදයේ වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Friday, 08 August 2014 16:24