July 03, 2024

දෙවියනි අපට සරසවි වරම් දෙන්න...

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්‌ථාන දෙදහස්‌ එකසිය විස්‌සකදී අද (05 වැනිදා) ආරම්භ කෙරේ.විභාගයේ අධීක්‍ෂණ කටයුතු මෙවර දැඩි කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මෙවර විභාගය සඳහා අයදුම්කරුවෝ දෙලක්‍ෂ අනූහය දහස්‌ තුන්සිය දහතුන් දෙනෙක්‌ පෙනී සිටින අතර ඉන් 2,34,197 දෙනෙක්‌ පාසල් අයෑදුම්කරුවෝ වෙති.

මෙම සේයාරුවේ දැක්වෙන්නේ උසස්පෙළ සිංහල දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ සිසු සිසුවියන් කඳුළු හෙළමින් සිය අධ්‍යයනවාරය අවසන් කළ ආකාරයයි 

Rate this item
(3 votes)