July 03, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

පැටවා ලැබීමට දින දෙකක් තිබියදී ගැබ්බර ඇතින්න මරාදමයි

පවතින අලි මිනිස් ගැටුම හේතුවෙන් මේ වන විට වන අලි රාශියකගේ ජීවිත විනාශ වී තිබෙනවා. ඒ අනුව පසුගිය 03 වන දා හම්බන්තොට වන ජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පරික්ෂා කිරී මේ දී හම්බන්තොට පන්වැව ඉස්මත්තේ කැලෑබද ප්‍රදේශයක මීට දින 03 කට පමණ පෙර වෙඩි තබා ඝාතනය කරන ලද ගැබ්බර ඇතින්නකගේ මළ සිරුරක් හමු වී ඇත.

වනජීවී නිලධාරීන් පවසන්නේ වයස අවුරුදු 30 ක් පමණ වන මෙම ඇතින්නියක පැටවා බිහි කිරීමට දින 02 ක් පමණ තිබිය දී මෙසේ ඝාතනයට ලක් වී ඇති බවයි.

රාහුල් සමන්ත - හම්බන්තොට

Rate this item
(0 votes)
Last modified on Monday, 04 August 2014 11:26