May 05, 2024

ජවිපෙ නායකයාගේ වාහනය ටිපර් රථයක ගැටෙයි

ජනතා විමුක්ති පෙරමු‍ණේ නායක අනුර කුමාර දිසානායක මහතා ගමන් ගත් වාහනය රත්නපුර ප්‍ර දේශයේදී අනතුරකට ලක් වී ඇතැයි වාර්තා වෙයි.

එම අනතුර සිදුව ඇත්තේ රත්නපුර පානදුර මාර්ගයේ හොලිපිටිය ප්‍ර දේශයේදීය. 

අනුර කුමාර දිසානායක මහතා ගමන් ගත් වාහනය වැලි ගෙනයන ටිපර් රථයක ගැටීමෙන් ඔහුගේ පපුව ප්‍රදේශයේ වේදනාකාරී තත්ත්වයක් හටගෙන ඇති අතර පසුව රෝහල් ගත කර ඇති බව ජවිපෙ ප්‍රකාශකයෙකු සඳහක් කළේය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 28 July 2014 14:03