May 03, 2024

අගවිනිසුරු ඉවත් වෙයි

ගෝල්ඩන් කී නඩුව විභාග කරන විනිසුරු මඩුල්ලෙන් තමන් ඉවත් වන බව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පැවසීය.

මෙම තීරණය ගත්තේ තමන්ට අපහාස කර කැලෑ පත්තරයක් පළ කර තිබීම නිසා බවත් තවදුරටත් අධිකරණයේ උත්තරීතර භාවය ආරක්ෂාකිරීම තම අරමුණ බවත් අගවිනිසුරුවරයා අධිකරණයේදී පැවසී ය.

{module LOLC}

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 July 2014 10:29