May 03, 2024

සමාජ ක්‍රියාකාරීන්ට Fb වෛරස

 සමාජ ක්‍රියාකාරීත්වයක නිරතවන අයගේ Facebook ගිණුම් අක්‍රීය කිරීමේ හා එම ගිණුම්වලට මඩ ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් Facebookජාලයට වෛරසයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.සමාජ ක්‍රියාරිකයන්ගේ ගිණුම් තුළිට ඇතුල් වන මෙම වෛරසය එම ගිණුම් හිමියන්ගේ ‘‘අතිශයින් නින්දා කටයුතුවීඩියො නැරඹීම සඳහා (Bad infamous)’’ යනුවෙන් සඳහන්කර වෙනත් ගිණුම් තුළට සම්බන්ධකයක් (Tag) ආකාරයෙන් ඇතුළු වේ.

එලෙස ප්‍රදර්ශනය වන වෛරසය තුළ clickකරන අයකුගේ ගිණුමක් තුළින් නැවත එම වෛරසය පෙර ආකාරයෙන්ම ප්‍රදර්ශනයවීමට (Share) පටන් ගනී.මේ සම්බන්ධයෙන් Facebookආයතනයට පැමිණිලි ලැබී ඇති බවත් එම වෛරසය ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 28 July 2014 07:32