May 03, 2024

රාමසාන් අඟහරුවාදා

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව එළඹෙන අඟහරුවාදා (29) දිනයේ දී රාමසාන් උත්සවය පවත්වනු ඇති බව කොළඹ ප්‍රධාන මුස්ලිම් පල්ලිය පවසයි. මාසයක කාලයක් පුරාවට උපවාසයේ නිරතව සිටින මුස්ලිම් ජනයා එළඹෙන අගහරුවාදා සිය උපවාසය අත්හරියි. ඒ අනුව ඊදුල් පීතර් නැමැති නෝම්බි අවුරුද්ද ඔවුන් සැමරීමට නියමිතව තිබේ.

Rate this item
(0 votes)