May 04, 2024

සරුංගලයක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙයි

කොල්ලුපිටිය මුහන්දිරම් පාර අසල අහසට යවා තිබූ සරුංගලයක් පොලිසියේ මැදිහත් වීමෙන් අද සවස හදිසියේ බාන්නට සිදු විය. ඒ එම සරුංගලය අහසේදී අරලියගහ මන්දිරය සීමාවට පැමිණීම හේතුවෙන්.

සරුංගලයේ හිමිකරු සොයා පැමිණ ඇති කොල්ලුපිටිය පොලිස්සියේ නිලධාරීන් එම සරුංගලය අරලියගහ මන්දිරේ ආරක්ෂාවට තර්ජනයක් යැයි පවසමින් මෙලෙස ගොඩ බස්සවා ඇත.

Rate this item
(0 votes)