May 04, 2024

සමබරතාවය ගිලිහී ටිපර් රථය පෙරලෙයි

අම්බලන්තොට ජන්සගම ප්‍රදේශයේදී ටිපර් රථයක් පෙරළි යෑමෙන් එහි රියදුරු තුවාල ලබා තිබේ.

මෙසෙල අනතුරට ලක්ව ඇත්තේ වැලි ගෙන යන ටිපර් රථයකි.

මාර්ගයේ නවතා තිබූ තවත් ලොරි රථයක් පසු කර ඉදිරියට යෑමට ගත් උත්සහායකදී මෙලෙස ටිපර් රථයේ සමබරතාවය ගිලිහී ගොස් අනතුර සිදු වන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

රාහුල් සමන්ත - හම්බන්තොට

Rate this item
(0 votes)