May 04, 2024

හරවා යැවූ සරණාගතයින් යලිත් ඕස්ට්‍රේලියාවට (VIDEO)

පසුගියදා ඔස්ට්‍රේලියාව ආසන්නයේ ජාත්‍යන්තර මුහුදේ නෞකාවක රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයන් 157 දෙනා  ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට රැගෙන ඒමට බලධාරීන්ට සිදුවිය.

මේ වන විට එම සරණාගතයින් කොකෝස් දූපත වෙත රැගෙන යන ආකාරය "ද ගාඩියන්" වෙබ් අඩවිය අන්තර්ජාලයට යොමු කර ඇත. එම වීඩියෝව පහතින් නරඹන්න‍

පසුගිය පුවත් : ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් අනාථයි 

Rate this item
(0 votes)
Last modified on Sunday, 27 July 2014 15:06