May 21, 2024

උරුමය "කුඩු වෙයි"

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ප‍්‍රතිසංස්කරණ කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය පවසයි. 

ඇතැම් ප‍්‍රදේශවල පුරාවිද්‍යාත්මක භූමි යොදා ගෙන ගල් කොරිද පවත්වාගෙන යන බවත් උතුරුමැද පළාතෙන් එවැනි ස්ථාන දෙකක් සොයා ගත් බවත් හෙතෙම සඳහන් කළේය.

Rate this item
(1 Vote)