May 22, 2024

"පෙර වැරදි හදාගෙන දැන්වත් හැදෙන්න"

නාමයෝජනා පත‍්‍ර පුරවා ඇති ආකාරය සහ එහි සඳහන් පුද්ගලයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසද මැතිවරණ කොමසාරිස්වරයා බදුල්ල සහ මොණරාගල  දිස්ති‍්‍රක්වල තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඌව පළාත් සභා මැතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමසාරිස්වරයාගේ ප‍්‍රධානත්වයෙන් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඊයේ (26) පැවති අතර මෙම සාකච්ඡාවට බදුල්ල සහ මොණරාගල  දිස්ති‍්‍රක්වල තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් එක්ව සිටි බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම් එම්.මොහොමඩ් මහතා පැවසී ය.

 

Rate this item
(0 votes)