May 03, 2024

ලොරිය පෙරට - විදුලි කණු බිමට

වව්නියාවේ සිට කුලියාපිටිය දක්වා විදුලි කණු ප‍්‍රවාහනය කරමින් තිබූ  ලොරියකින් විදුලි කණු 9ක් අනුරාධපුර ඛනිජතෙල් තොග ගබඩාව අසල වංගුවෙදී මාර්ගයට ඇද වැටී ඇත.

එහිදී යුධ හමුදා ලොරි රථයක් එම විදුලි කණුවල ගැටුණ ද ඉන් කිසිවකුටත් අනතුරක් වී නොමැති බව පොලීසිය පවසයි.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 27 July 2014 01:38