May 03, 2024

මාධ්‍යවේදීන්ගේ වාහනයෙන් ගංජා අල්ලයි!

යාපනයේ සිට මාධ්‍ය පුහුණු වැඩමුළුවක් සඳහා කොළඹ යමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් යුදහමුදාව සහ පොලීසිය විසින් ඕමන්ත මුරපොලේදී රදවාගෙන ඇති බවට වාර්තා වෙනවා.

ඔවුන් ගමන් කළ වාහනයේ ගංජා ඇති බව කියමින් මෙසේ පරීක්ෂා කර ඇති අතර කුඩා ගංජා පැකැට්ටුවක් වාහනයේ තිබී සොයාගෙන ඇතැයි ද වාර්තා වෙයි. මෙම සිදු වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් පවසන්නේ කෙනෙකු ගංජා දමනු තමන් දුටු බවයි.

දිනසේන රතුගමගේ - වව්නියාව

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 July 2014 17:04