May 04, 2024

අළුත්ගම අදත් ගැටුමක්

එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා ප්‍රමුඛ පිරිසක් අළුත්ගම, බේරුවල හා ධර්ගා නගරයේ යෙදෙන්නට ගිය සාම චාරිකාවක් පොලීසිය අද නතර කළා.

ප්‍රදේශයේ සංඝරත්නය ඇතුළු කණ්ඩායමක් එයට විරුද්ධ වීම නිසා ගැටුමක් ඇතිවීම වැලැක්වීම පිණිස මෙම පියවර ගත් බව පොලීසිය සඳහන් කරයි.නාරාහේන්පිට සිට වස්කඩුව දක්වා ජයසුරිය මහතා ප්‍රමුඛ පිරිස පැමිණි තිබෙන අතර එහිදී ගැටුමක් හට ගත් බවත් පොලීසිය එය වැලැක් වු බවත් වාර්ථා වෙයි.

 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 26 July 2014 15:31