May 04, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

භික්ෂූන් වහන්සේ දෙනමකට පහරදීමක්

පොළොන්නරුව අරලගංවිල ප‍්‍රදේශයේදී භික්ෂූන් වහන්සේ දෙනමකට ඊයේ රාත‍්‍රී සිදු වූ පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම භික්ෂූන් වහන්සේ දෙනම සිරිපා ලෙන විහාරස්ථානයේ වැඩසිටි භික්ෂූන් වහන්සේ දෙනමක් වන අතර මෙම සැකකරුවන් දෙදෙනාම අරලගංවිල ප‍්‍රදේශයේම පදිංචිකරුවන් බවයි වාර්තා වෙන්නෙ. 

 උන්වහන්සේ දෙනම මේ වන විට අරලගංවිල රජයේ රෝහලේ ප‍්‍රතිකාර ලබයි . පහරදීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

Rate this item
(0 votes)