May 06, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

කොහුවල ගණිකා නිවාසයක් වටලයි

කොහුවල ප‍්‍රදේශයේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්ධන කොට්ඨාශය විසින් ඊයේ (25) වටලා ඇත. එම වැටලීමේදී වයස අවුරුදු 28, 26, සහ 24 හැවිරිදි තරුණියන් තිදෙනෙකු සහ එහි කළමනාකරු අත්අඩංගුවට  ගත් බවයි එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී. ගනේෂනාදන් සඳහන් කළේ.

ඔවුන් අද ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Rate this item
(0 votes)