May 06, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

ලංකාවේ කුඩු බොන්න දවසකට වියදම කෝටි එකහමාරක් 

මෙරට පුද්ගලයින් හෙරොයින් භාවිතය සඳහා දිනකට රුපියල් කෝටි එකහමාරක් පමණ වැය කරන බව වාර්තා වේ.

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් කරන ලද සමීක්‍ෂණයේදී මෙරට 45,000කට වැඩි පිරිසක් හෙරොයින් සඳහා ඇබ්බැහි වී ඇති බව හෙළිවී ඇත.

රුපියල් කෝටි 565ක් පමණ මුදලක් මේ අනුව වාර්ෂිකව ශ‍්‍රී ලාංකිකයන් හෙරොයින් සඳහා වැය කරන බවත් පවසන එම මණ්ඩලය පුද්ගලයින් ලක්‍ෂ දෙකක් පමණ ගංජා භාවිතයට ඇබ්බැහී වී ඇතැයිද සඳහන් කරයි.

Rate this item
(0 votes)