May 07, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

ලෙබනන් තානාපති ඉවත් කළාට ලාංකිකයන් කිරිබත් උයලා 

ලෙබනන් තානාපති රන්ජිත් ගුණරත්න මහතා තානාපති තනතුරින් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.ඊට සතුට පල කරමින් එරට ලාංකිකයන් කිරිබත් උයමින් සතුට පලකරන බව එරට 'ඒෂියන් මිරර්' වාර්තා කරු සඳහන් කළේය.

{module LOLC}

Rate this item
(1 Vote)
Last modified on Saturday, 26 July 2014 11:02