May 07, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් හත් දෙනෙකු රෝහලේ

පතන ග‍්‍රීපාද විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ රාත‍්‍රී 7.30 ට පමණ එම විද්‍යා පීඨය තුළදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිසුන් හත් දෙනෙක් තුවාල ලබා කොටගල ප‍්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව දිඹුල පොලීසිය පවසනවා. පේ‍්‍රම සමිබන්ධතාවයක් මුල් කරගෙන ඇතිවූ මෙම ගැටුම මේ වන වීට පාලනය කරඇති බව දිඹුල පොලීසිය පවසනවා.

මේ අනුව ඊයේ රාත‍්‍රීයේ සිට එම විද්‍යාපීඨයට දැඩි පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. එම විද්‍යාපීඨයේ සිංහල මාධ්‍යයෙන් 25% ක්ද දෙමළ මාධ්‍යයෙන් 75% ක්ද අධ්‍යාපන කටයුතු සිදුකරනු ලබනවා. මෙම ගැටුම පිළිබදව දිඹුල පොලීසිය විශේෂ පරීඏණයක් ආරමිභකර තිබෙනවා.

හැටන් රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)