May 07, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

බණ්ඩාරනායක මීලඟ ජනපති සටනට 

එළැඹෙන ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකාව ලෙස තරඟ වදින්නට ලෙස හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට නිල ලෙස ආරාධනාවක් ලැබී තිබෙන බව වාර්තා වේ.

එම ආරාධනාව ලැබී ඇත්තේ පසුගිය 24 වන දින සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ රැස්වීමකදී  බව සඳහන්.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් ඉවත් කල දා සිට පසුගිය 24 වන දින දක්වා කිසිදු ප‍්‍රසිද්ධ දේශපාලන රැස්වීමකට සහභාගී නොවූ බවද වාර්තා වේ.

Rate this item
(0 votes)