May 07, 2024

සුදේශ්ගෙන් ලංකාවට රිදී පදක්කමක්

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 20 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් දිනා ගැනීමට අපේ ක්‍රීඩකයෙකු සමත් වී තිබේ.

නමින් සුදේශ් පීරිස් නම් වන ඔහු ඔසවන ලද බර ප්‍රමාණය කිලෝ ගෑම් 273 ක් වෙයි.

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ නායකත්වය ගෙන කටයුතු කරන්නේද සුදේශ් පීරිස් වෙයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 July 2014 10:12