May 22, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

මලක් තැලූ බඹරෙකු දැලේ

පාසල් සිසුවියක් දූෂණය කළ පුද්ගලයෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ උපකාරක පන්ති යමින් සිටි පාසල් සිසුවියක් ති‍්‍රරෝද රථයක නංවාගෙන ගොස් ඇල්පිටිය නවදගල ප්‍රදේශයේ මෙම අතවරය සිදු කර ඇති බවයි.

අදාළ ති‍්‍රරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Rate this item
(0 votes)