May 21, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

මුහුදුබඩ දුම්රිය මාර්ගයේදී දුම්රියක් පීලි පනී

ගල්කිස්ස දුම්රිය ස්ථානය ආසන්නයේදී මීට ටික වේලාවකට පෙර දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ මීරිගම සිට දකුණු කළුතර බලා ධාවනය වූ  දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි. මේ නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වෙනවා.

Rate this item
(0 votes)